Youtube කියන්නෙ Google සමාගම යටතේ පවතින අන්තරජාලය භාවිතා කරන්නන්ට විඩියෝ නොමිලේ නැරඹියහැකි, විඩියෝ ප්‍රසිද්දකරගැනීමට තැනූ වෙබ් අඩවියකි. ගූගල් සමාගම ගූගල් ඇඩ්වර්ඩ්ස් මගින් ලැබෙන වෙලද දැන්වීම් ගූගල් ඇඩ්සෙන්සෙ මගින් ප්‍රචාරය කරන අතර, 2009 වනතුරු එය සිදු කරනු ලැබුවේ, බ්ලොග් සහ වෙබ් අඩවි හරහාය.
නමුත් වර්ෂ 2009 යේදී ගූගල් සමාගම යූටියුබ් විඩියෝස් වලද වෙලද දැන්වීම් ප්‍රචාරය කිරීමට විය. මෙමගින් ගූගල් සමාගමට මෙන්ම, ප්‍රචාරකයාට සහ, විඩියෝ වල නිර්මාපකයන්ටද වාසි අත්විය.


0 comments:
Post a Comment